Ministry Of Trade Commerce Consumer Affairs & Marketing Development
:.
24-01-2006
.:
 
:.
.:
ශ්‍රී ලංක‍ා පකිස්ථාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 9 වන සැසිවාරය 2005 මැයි මස 12-13 දින දක්වා කොළඹ දී පැවැත්වුණි.
 

දකුණු ආසියාවේ ආකර්ෂනීය වෙළඳ දේශය බවට පත්විමය

 

තරඟකාරී  සහ ව්‍යවසාය හිතකර ව්‍යාපාරීක පරිසරයක් ඇති  කිරීමෙහිලා ජවකාරක භූමිකාවක් ක්‍රියාත්මක කිරීම තුළින් වෙළඳපොල ආර්ථිකය තුල වාණිජමය වශයෙන් දියුණු වූ ජාතියක් බවට පත්වීම.
මනා දැනුමැති පාරිභෝගික ප්‍රජාවක් බිහි කිරීම මගින් පාරිභෝගික අයිතිය සහ හිමිකම් ආරක්ෂා කිරීම.

Hits on this page - 4780     
     Last Modified - 27/01/2006