ශ්‍රී ලංකා පකිස්ථාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 9 වන සැසිවාරය 2005 මැයි මස 12-13 දින දක්වා කොළඹ දී පැවැත්වුණි. පළමු සැසිවාරය ඉස්ලාමාබාද්හි ද, දෙවන සැසිවාරය කොළඹ දීද, වශයෙන් මෙම සැසිවාරයන් දෙරටේ අගනගරයන් හි මාරුවෙන් මාරුවට පැවැත්වන ලදී.